මට කියා දෙන්න ඕනෙ නැහැ හාදුවල තරම් මම එය විඳ ඇති හින්දා

මට තුරුල් වෙන්න ඕනෙ නැහැ මම තුරුලේ සැප විඳ ඇති හින්දා

නිතර ඔබට ඕනෙ දේවල් මට නිතරම ඕනෙ නැහැ මම එය නොසොයන හින්දා

මටම වූ කාලයක් දෙසවනක් ඕනෑ මට මම එය සොයනා හින්දා....

Comments